Rs 800,000
Negotiable
Description
For sale by
J.J. Fernando
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🛺 විකිණීමට – Bajaj 2 Stroke ත්රීරෝද රථය | 2006 | QD අංකය | ඉක්මන් විකිණීම
හොඳින් පවත්වාගෙන ගිය 2006 මොඩල් Bajaj 2 Stroke (Petrol) ත්රීරෝද රථයක් ඉක්මනින් විකිණීමට ඇත.
🔹 වාහන අංකය: QD
🔹 එන්ජින් තත්වය: හොඳයි 💯
🔹 ධාවන තත්වය: ඉතා හොඳයි 💯
🔹 ටයර්: හොඳ තත්වයේ
🔹 ෂීට්: හොඳ තත්වයේ
✔ Link Meter එක සමඟ
✔ හොඳින් භාවිතා කළ වාහනයක්
✔ සුළු සුළු වැඩ කිහිපයක් පමණක් ඇත
💰 අවසාන මිල ගණන් දක්වා ඇත .
⚡ ඉක්මන් විකිණීමක් – ගැණුම්කරුවන් පමණක් සම්බන්ධ වන්න