• 2004 නිෂ්පාදිත..
• 2005 ලියාපදිංචි කර ඇත..
• නිරවුල් ලියකියවිලි ඇත..
• නිවසේ භාවිතා කරන වාහනයකි..
• ඉතා හොද ධාවන තත්වයක් ඇත (oil leek , සද්ද කිසිවක් නැත )
• Engine තත්වය ඉතා හොදයි..
• ඉතා හොද ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇත..
• අළුත් රෙදි සහ Seat ගසා ඇත..
• දිරුම් නොමැත..
• අළුත් 35A බැටරි යොදා වසරකට ආසන්න කාලයක් වගකීම් කාලයක් ඇත..
• ටයර් හොද තත්වයේ ඇත..