සියළුම දේ අලුතින් දාලා හදලා තියෙන්නෙ කරන්න කිසිම දෙයක් නෑ. දිරුම් නෑ . ලියකියවිලි සම්පූර්ණයි . හදපු බිල් වල ඉඳන් ඔක්කොම තියෙනව. මිල 835,000/=