එන්ජින් අලුතෙන් හදලා තියෙන්නේ
අලුත් කම්පැනි බෝර් එක
5 පෝර්ට්
3 පෝර්ට් කාබ් එක
ටයර් තුනම අලුත්
අලුත් ස්වීම් ආම් මාරු කරලා තියෙන්නේ
තෙල් 29ක් වැඩ
නිරවුල් ලියකිවිලි
ලක්ෂ පහෙන් (5) දෙනවා
වත්තල තියෙන්නෙ
ගැනුම්කරුවන් පමණක් කතා කරන්න