Rs 549,000
Negotiable
Description
For sale by
Kavi 600rr
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
201 wheel .
බයික් හුවමාරු සලකා බැලේ ( ඉන්දියන් සහ ජපන්)
අඩුපාඩු නැති සුපිරිම තත්ත්වයේ වාහනයක් සොයන්නෙකුට
කන්ඩිශන් හොදටම තියෙනවා
දිරැම් කිසිවක් නොමැත
ටයර් ඔක්කොම හොදයි
උඩ පැටල්
ලොකු පෝක්
අලුත් මාස්ටර් පොම්පය
අලුත් ඩ්රම්
අලුත් බ්රේක් සිලින්ඩර්
එන්ජින් හොදටම තියෙනවා
රනින් තත්ත්වය සුපිරියටම තියෙනවා
ලයිසන් ඉන්ස්සුරන්ස් ලබන අවුරුද්ද දක්වා යාවත්කාලීන කර ඇත
නිරවුල් ලියකියවිලි
ඔරිජිනල් පොත
අලුතින් වැල්ලම්පිටි රෙදි ගහල තියෙන්නේ
අරන් හදන්න මුකුත්ම දෙයක් නෑ ( නම්බර් එක පරන උනාට වාහනය හොදම තත්ත්වයේ ඇත)
වැල්ලම්පිටි ශෝ අයිටම්
ශීට් සෙට් එක හොදයි
අලුත්ම වයිසර් සෙට් එක
අලුත් කාපට් සෙට් එක
ෆුල් සර්විස් එකක් ලගදි කරල තියෙන්නේ
ලයිට් සියල්ල වැඩ
ලෙඩ නැති අති සුපිරියක් සොයන්නෙකුට
පෑගෙන එකත් හොදටම දුවනවා
දුර ගමන් යන්න උනත් 100% සුවර් පිට යන්න පුලුවන් වාහනයක්
ඕන විදියක පරීක්ශා කරල බලල ගන්න පුලුවන්