Rs 579,000
Negotiable
Description
For sale by
Malith Kavinda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
201 wheel .
🛑මූලික ගෙවිම 410000
🛑සම්පුර්ණ මුදල 579000
(දැනට ෆිනෑන්ස් කිසිවක් නොමැති අතර අවශ්‍ය නම් ෆිනෑන්ස් කර ලබා ගත හැක )
🛑අඩුපාඩු නැති සුපිරිම තත්ත්වයේ වාහනයක් සොයන්නෙකුට
🛑කන්ඩිශන් හොදටම තියෙනවා
🛑දිරැම් කිසිවක් නොමැත
🛑ටයර් ඔක්කොම හොදයි
🛑උඩ පැටල්
🛑ලොකු පෝක්
🛑අලුත් මාස්ටර් පොම්පය
🛑අලුත් ඩ්‍රම්
🛑අලුත් බ්රේක් සිලින්ඩර්
🛑එන්ජින් හොදටම තියෙනවා
🛑රනින් තත්ත්වය සුපිරියටම තියෙනවා
🛑ලයිසන් ඉන්ස්සුරන්ස් ලබන අවුරුද්ද දක්වා යාවත්කාලීන කර ඇත
🛑නිරවුල් ලියකියවිලි
🛑ඔරිජිනල් පොත
🛑අලුතින් වැල්ලම්පිටි රෙදි ගහල තියෙන්නේ
අරන් හදන්න මුකුත්ම දෙයක් නෑ ( නම්බර් එක පරන උනාට වාහනය හොදම තත්ත්වයේ ඇත)
🛑වැල්ලම්පිටි ශෝ අයිටම්
🛑ශීට් සෙට් එක හොදයි
🛑අලුත්ම වයිසර් සෙට් එක
🛑අලුත් කාපට් සෙට් එක
🛑ෆුල් සර්විස් එකක් ලගදි කරල තියෙන්නේ
🛑ලයිට් සියල්ල වැඩ
🛑ලෙඩ නැති අති සුපිරියක් සොයන්නෙකුට
🛑පෑගෙන එකත් හොදටම දුවනවා
🛑දුර ගමන් යන්න උනත් 100% සුවර් පිට යන්න පුලුවන් වාහනයක්
🛑ඕන විදියක පරීක්ශා කරල බලල ගන්න පුලුවන්