Rs 488,000
Description
For sale by
AADHI SHAN
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
⭕️ for sale 201⭕️
🔰සුපිරි වාහනයක් සොයන්නෙකුට🔰
නිරවුල් ලියකියවිලි
ආදායම් බලපත්රය සහ රක්ෂණ ඉදිරියට
5 pot එන්ජින්
ලොකු පෝර්ක්
උඩ පැටල්
12v 35Ah ලොකු බැටරි
රනින් හොදයි
වැල්ලම්පිටි ටයිප්
හෝන්,ලයිට්,වයිපර් සියල්ලම වැඩ
LED හෙඩ් ලයිට්
අලුත් පේන්ට්,ටෙන්ට් සහ සීට් සෙට්
එන්ජින් සුපිරි🚀
ටයර් තුනම අලුත්
පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක්
දඹුල්ල ගලේවෙල තියෙන්නේ
වැඩි විස්තර සදහා අමතන්න