ගෙදර පාවිච්චියට පමණක් බාවිතා කර ඇත.
දිරුම් ඇත..
ඉතා හොද ධාවන තත්වයේ ඇත.
එන්ජිම හොද තත්වයේ ඇත.
ටයර් හොද තත්වයේ ඇත
Original පොත සහ ලියකියවිලි ඇත.
වර්ණය - Champagne
Location - පානදුර
අලුත් වාහනයකට යන නිසා දෙන්නේ.
Model year - 1990
මිල - Rs. 350000
( මිලෙහි සුලු වෙනසක් කල හැක)
හවස 5 පසුව Calls ගන්න.