🔴 දිවයින පුරා අප සමූහ ආයතන තුළ රැකියා පුරප්පාඩු! 🔴
දිවයින පුරා විහිදී පවතින අප සමූහ ආයතනවල මූල්‍ය අංශය සඳහා
,
👉 බැංකු සහකාර
👉 අනෙකුත් කාර්යාල තනතුරු
සඳහා පුහුණු සහ නුපුහුණු කාර්යමණ්ඩල බඳවාගැනීම් මේ දිනවල සිදු වේ.
🔹 අවශ්‍ය සුදුසුකම් 🔹
✔️ අ.පො.ස. සාමාන්‍ය පෙළ – ගණිතය ඇතුළුව විෂයන් 06ක් සමත් විය යුතුය
✔️ බැංකු සහකාර තනතුර සඳහා අයදුම්කරුවන් අ.පො.ස. උසස් පෙළ සමත් විය යුතුය
✔️ වයස අවුරුදු 18 – 25 අතර ගැහැණු / පිරිමි විය යුතුය
✔️ මනා සන්නිවේදන හැකියාව
✔️ කණ්ඩායම් ලෙස කටයුතු කිරීමේ හැකියාව
✔️ මූලික පරිගණක දැනුම (Excel ඇතුළුව)
👉 මෙවර අ.පො.ස. උසස් පෙළ පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අය
👉 විශ්වවිද්‍යාල අපේක්ෂිතයන්
👉 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව කාර්යාල රැකියාවක් අපේක්ෂා කරන අය
සඳහා මෙම අවස්ථාව විශේෂයි!
🔹 අපෙන් ඔබට ලැබෙන වාසි 🔹
✅ බැංකු සහකාර සහ කාර්යාල තනතුරු සඳහා මූලික පුහුණුව නොමිලේ
✅ පුහුණු කාලය තුළ රු.50,000/- ට නොඅඩු වැටුපක්
✅ පුහුණුවෙන් පසු රු.75,000/- ට නොඅඩු මාසික වැටුපක්
✅ ස්ථිර රැකියා පත්වීම්
✅ ඔබගේ ප්‍රදේශය තුළම සේවය කිරීමේ අවස්ථාව
✅ නැවතී සේවය කරන අය සඳහා නවාතැන් සහ ආහාර පහසුකම්
📌 අයදුම්කරුවන් ආයතනයේ නීති රීති පිළිපදිමින්, තම වගකීම් නිසි ලෙස ඉටු කළ යුතුය.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
070 130 3120 ( Whatsapp )