බැංකු, රෝහල් සහ වෙළඳසැල් ආදී පහසුකම් වලට ලඟින් පිහිටි සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට
ඉඩමේ ප්රමාණය:
පර්චස් 20
අනෙකුත් විස්තර:
• සින්නක්කර ඔප්පු ඇත.
• මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
• වැලිගම ටවුන් එකට කිලෝමීටර් 2ක දුරින් පිහිටා ඇත.
• බැංකු, වෙළඳසැල් සහ රෝහල ඇතුළු සියලු පහසුකම් ටවුන් එකේ ඇත.
• ජලය සහ විදුලි පහසුකම් ඉඩමට ලබාගෙන ඇත.
මිල:
පර්චසයක් 350,000
අමතන්න: