බැංකු කාර්යාල ලිපිකරුවන් මහනුවර බඳවා ගැනීම්
මහනුවර පේරාදෙණිය කටුගස්තොට දිගන පිළිමතලාව ගම්පොළ කඩුගන්නාව දිගන කුණ්ඩසාලේ ඇතුළුව මහනුවර දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ බැංකුවක් සඳහා සියලුම ලිපිකරු තනතුරු සඳහා ඉක්මනින්ම බඳවා ගැනීම්. (අදම සම්බන්ධ වී අයදුම් පත් යොමු කරන්න)
දුරකථන ක්‍රියාකරුවන්/පිළිගැනීමේ නිලධාරීන්/මුදල් අය කැමියන්/ ගිණුම් ලිපිකරුවන් ඇතුළු බැංකු ලිපිකරු සියලූම අංශයේ කාර්යාල තනතුරු සඳහා බඳවා ගැනීම්.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති සියලූම ප්‍රදේශවල අයට ඇදුම් කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අයට අයිදුම් කිරීමේ හැකියාව ද ඇත
අවශ්‍යය සුදුසුකම්
අවුරුදු 18 ත් 50ට නොවැඩි/ සා/පෙළ පෙනී සිටීම ප්‍රමාණවත්
(අධ්‍යාපන සුදුසුකම් මත තනතුරු )
(ආයතනය මගින් පුහුණුව ලබාදීම සිදුකරයි)
නව අවුරුදු දීමනා සමගින් ලැබෙන ප්රතිලාභ
1) 35000/= සිට 100000/= අතර වැටුපක්
2) ETF / EPF සමග රක්ෂණාවරණ
3) ප්‍රවාහන දීමනා
4) මසකට සරිලන නිවාඩු
5) මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.
ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම් සිදු කරයි.
අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
0766674985
0772638247
සම්බන්ධ වීමට නොහැකි වූ අය මෙම අංකයන් වෙත වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.
0772638247
0766674985