කටුනේරිය වෙන්නප්පුව ප්‍රදේශවල සාර්ථකව පවත්වාගෙන යන සුපර් මාකට් ජාලයක් සදහා ඇබෑර් තු ඇත.
About the Role
* අවම වසරක පළපුරුද්ද. (ආධුනිකයන්ටද අයදුම් කළ හැක.)
* වයස 18ත් 35ත් අතර අයෙකු වීම.
* ගණිත, විද්‍යා හෝ වානිජ අංශයෙන් උසස්පෙල හදාරා තිබීම.
* ඉන්වෙන්ටරි කළමණාකරනය සහ පිරිවැය පාලනය පිළිබද මනා දැනුම.
* පදිංචිය කටුනේරියේ සිට කි.මි 10ක ඇතුලත වීම.
* මනා සන්නිවේදන කුසලතවය.
* කන්ඩායමක් ලෙස අභියෝග ජයගැනීමේ හැකියාව.
* ක්‍රියාශීලී සහ උපරිම ඵළදායිතාවයකින් වැඩ කිරීමේ හැකියාව.
සතියේ දින සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 8.00 සිට 6.00 තෙක් රාජකාරි ඇති අතර සුදුසුකම් සහ කැපවීම මත 40,000 සිට 70,000 දක්වා වැටුපක් හිමිවේ.
මේ සදහා ඔබට සුදුසුකම් සහ වෘත්තීය පළපුරුද්ද ඇති නම් ඔබගේ ජීවදත්ත පත්‍රිකාව අප වෙත වට්ස් අප් කරන්න.
076 - 649 30 24