මෙය තල්ලු කරන walker එකකි.. බබාලට ඇවිදීම පුහුණු වෙන කාල වලට මෙය තල්ලු කර යා හැක.. වෙළදපොළ මිළ 9000 ත් 10000ත් අතර යන මෙය අඩු මුදලකට ලබා දෙයි.. අමතන්න වැඩි විස්තර වලට