Title:
විකිණීමට ළදරු Playpen
තත්වය:
මාස 2-3 ක් පමණක් භාවිතා කර ඇත.
Excellent condition.
විශේෂාංග:
• බබාට ආරක්ෂිතව හා ඉඩකඩ ඇතිව සෙල්ලම් කිරීමට සුදුසුයි
• මාස 6 සිට අවුරුදු 2 දක්වා ළදරුවන්ට සුදුසුයි
මිල: රු. 9000