ළදරු තොටිල්ල
ළදරු එල්ලෙන ඇඳ?
ඔබගෙ පැටියා පහසුවෙන්ම නලව ගන්න...ඔබත් අදම මිලදි ගන්න
අලුත උපන් ඔබගෙ රෝස මලට ඔන්න ළදරු තොටිල්ලක් අඩුම මිලට....තෑගි කරන්න වගේම ඔයාලගෙ බිලිදාට නැලවෙන්න කදිමයි
රු..2500/=
අලංකාර ළදරු තොටිල්ල ඔබගෙ බිලිදාගෙ සුව පහසුව සදහා,තෑගි දීමට කදිමයි
උසස් තත්ත්වයේ රෙදි යොදාගෙන නිපදවන ලද, අලංකාර කැකුලු තොටිල්ල
දරුවා අරක්ෂිතව නලවන්න.
මැසි මදුරුවන්ගෙන් අරක්ෂා කර ගත හැකි.
බිලිදට සුව පහසුයි
උපතේ සිට මාස 8 දක්වා බිලිදුන් සදහා
දරා ගත හැකි බර ප්‍රමාණය 20kg යි
උස 36
දිග 27
පළල 20
ඔබට රෝස/නිල් වර්ණයන්ගෙන් අවශ්‍ය තොටිල්ල ලබා ගත හැකි.
දිවයින පුරා බෙදා හැරීම
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
ඇනවුම් කිරිම සදහා,
නම ලිපිනය දුරකථන අංකය වර්ණය අපට එවන්න.
විමසීම