Baby cot wooden
දිග අඩි 4
පළල අඩි 2
* මෙට්ටයක් ඇත.
* මෙට්ටය වැසීමට කවරයක් ඇත.
* මදුරු දැලක්ද තිබේ.
* වේවැල් වියනට කිසිදු හානියක් වී නැත.
* එහි ආරක්ශාවට ප්ලයිවුඩ් ලෑල්ලක් ඇත.
මීගමුව , කදිරාන