බේබි කොට් මොබයිල්
වර්ණ costomiz කළ හැකිය ...
දින 7 - 21ක් ඇතුළත බෙදා හැරීම.
ද්‍රව්‍ය: මෘදු ෆෙල්ට් වලින් 100% අතින් සාදන ලදී
ප්‍රමාණය: උස අඟල් 25
පළල අඟල් 9
Cod, තැන්පතු තිබේ.. ❤️
දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තුව 400/=
ඇණවුම් සඳහා Whatsapp හෝ inbox 🙏
Costomiz කළ නිර්මාණ මුදල් තැන්පතුවක් පමණි🧏 music නැත, (ඔබට music අවශ්‍ය නම්, ඔබ තැන්පතුවක් කළ යුතුය.)