bluetoot system ඇත.
remote control කළ හැක, දරුවාට තනිවම පාලනය කළ හැකි පරිදිද සකසා ඇත. අලංකාර light system ඇත.
Seat belt ඇත.
බැටරිය සඳහා මාස 10ක වගකීමක්.
තොටිල්ලක් සේ පැද්දෙමින්, එක තැන ක්රියා කළ හැක.
අවම පාවිච්චිය නිසා අලංකාර පෙනුමක් ඇත