Azolla Seeds and Plants
Azolla ඇසොල්ලා ☘️☘️☘️
☘️රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට යොමුවීම නව ප්‍රවනතාවයි.
☘️ඔබගේ කුඹුර සදහාත් වස විස ඇති පොහොර වෙනුවට, ගුණාත්මක කාබනික පොහොර ඔබම සකසා ගන්න.
☘️ඒ සදහා ඉතා ඉහල ගුණත්වයෙන් යුතු, ඉතා ඉක්මනින් වැඩෙන, ඉතා පහසුවෙන් වගා කළ හැකි ඇසොල්ලා ඉතා අඩු මුදලකට අපෙන්.
☘️අසොල්ලා යනු සහල් කුඹුරුවලට ජෛව පොහොරක් ලෙස භාවිතා කරන, මිරිදිය ජලයේ වැඩෙන, ජලය මත පාවෙන ශාකයකි.
☘️ඉතා සීග්‍ර වර්ධන වේගයක් ඇති මෙම ඇසොල්ලා, දින 2ක් තුල ගහණය දෙගුණ වේ.
☘️වී වගාවට පෙර හෝ වී වගාවත් සමඟ ද්විත්ව වගාවක් ලෙස රෝපණය කළ හැක.
☘️ඇසොල්ලා වගා කිරීම සඳහා ජලය සහිත ඔබේ කුඹුරට ඇසොල්ලා එක් කරන්න.
☘️හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 05ක් පමණ හරිත අසොල්ලා අවශ්‍ය විය හැක.
💡 ඔබේ කුඹුරටත් ඇසොල්ලා භාවිතය තුලින්:-
☘️බෝග අස්වැන්න පුළුල් කිරීම සඳහා නයිට්රජන් පොහොරක් ලෙස භාවිතා කළ හැක.
☘️ජල මතුපිට ආවරණය වන නිසා පාංශු පෘෂ්ඨයට ආලෝකය විනිවිද යාම අඩු කරයි. ඒ නිසා කුඹුරුවල ජලජ වල් පැලෑටි අඩු කරයි.
☘️පසෙහි පෝෂණ තත්ත්වය වැඩි දියුණු වේ.
☘️අස්වැන්න සියයට 15-20 කින් වැඩි වේ.
☘️වගාවට අවශ්‍ය නයිට්රජන් ඇසොල්ලා මගින් නිපදවන බැවින් රසායනික යූරියා යෙදීම අවශ්‍ය නොවේ.
✔️ඉතා පහසුවෙන් ඔබටම ඔබගේ ගොවිපලේ අඩු ඉඩකඩ ප්‍රමාණයක වගාකළ හැක.
✔️වරක් මිලදී ගත් පසු ඔබටම ඔබේ ගොවිපළ තුල වර්ධනය කරගත හැක.
✔️අඩි 6×4 ටැංකියක් තුළින් දිනපතා 1kg ක අස්වැන්නක් ලබා ගත හැක.
✔️ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බැවින් දින දෙකකින් අස්වැන්න දෙගුණ වේ.
☘️අවම ඇණවුම = 1Kg
☘️මිල 1Kg = Rs. 500/=
☘️දිවයින පුරා බෙදා හැරීම්
☘️කුරියර් සේවය මගින් පැය 24න් දිවයින පුරා බෙදා හැරීම්. (කුරියර් ගාස්තු පාර්සලය ලැබෙන අවස්ථාවේ ඔබ විසින් ගෙවිය යුතුය)
වැඩි විස්තර, ටැංකි සෑදීමට උපදෙස් ලබා ගැනීමට හා ඇණවුම් කිරීමට
දැන්ම අමතන්න..📞
(උපේක්ෂා සේරසිංහ)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!