පෝෂදායී ඇසොල්ලා☘️
ගොවිපොල සතුන්ගේ දෛනික ආහාර වියදමෙන් 30% අඩුකරගත හැක.
කුකුලාන්🐔
තරාවෝ 🦆
ගවයින්🐄
ඒළුවාන්🐐
වටුවන්
වැනි ගෝවීපොල ඕනැම සතේකුට ආහාරයට දිහ හැක.
අවශ්‍ය වාන්නේ එකවාතාවක් මිලදී ගැනිම පමනී.අඩු වියදමකින් සහා අඩු ඉඩකාඩකින් ඉක්මනින් මේය වගාකරගත හැක.
🟥ඇසොල්ලා pinnata ප්‍රබේදය තුල අඩංගු පොෂක සංඝටක👇
ප්‍රෝටීන් 24-30
මේදය 3.3-3.6
නයිට්රජන් 4-5
පොස්පරස් 0.5-0.9
කැල්සියම් 0.4-1.0
පොටෑසියම් 2-.4.5
මැග්නීසියම් 0.5-0.65
මැන්ගනීස් 0.11-0.16
යකඩ 0.06-0.26
ද්‍රාව්‍ය සීනි 3.5
තන්තු 9.1
පිෂ්ඨය 6.54
ඔබට මෙය මිලදී ගැනීමට හෝ මේ සම්බන්ධව යම්කිසි දෙයක් දැන ගැනීමට අවශ්‍ය නම් අපට අමතන්න📞
ඩිලිවරි පහසුකම් සහිතයි.📦🚚