💼 තනතුර :
ආයුර්වේද වෛද්‍යවරයකු (Ayurvedic Physician) – Wellness Resort in Hikkaduwa
=======================
💠 සුදුසුකම් :
【~】✪ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ආයුර්වේද උපාධියක් (BAMS) ලබා තිබිය යුතුය.
【~】✪ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සහ වලංගු වෛද්‍ය වෘත්තීය බලපත්‍රයක් තිබිය යුතුය.
【~】✪ රිසෝට් හෝ හෝටල් ක්ෂේත්රයේ ආයුර්වේද අංශය තුළ සේවය කිරීමේ පූර්ව පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ විදේශීය අමුත්තන් සමඟ ගෞරවාන්විත හා කාර්යක්ෂම ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සුවතා අමුත්තන් පරීක්ෂා කර ඔවුන් සඳහා සුදුසු ආයුර්වේද ප්‍රතිකාර සැලසුම් සකස් කිරීම.
【~】✪ ඖෂධ, ප්‍රතිකාර සහ ආහාර රටා පිළිබඳව උපදෙස් දීම.
【~】✪ පංචකර්ම ඇතුළු ප්‍රතිකාර අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම.
【~】✪ වෛද්‍ය වාර්තා නිසි පරිදි පවත්වාගෙන යාම.
【~】✪ සේවකයන් සමඟ එක්ව උසස් සේවාවක් සැපයීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) WhatsApp හරහා පහත දුරකථන අංකවලින් එකකට යොමු කරන්න.
📳 දුරකථන අංකය :
+94-777 066 110 / +94-773 066 117
📧 ඊ-මේල් ලිපිනය : cv@itsgrandeur.lk
📪 ලිපිනය :
ITS Grandeur (Pvt) Limited,
www.itsgrandeur.lk