ඇබෑර්තු ඇත: නව ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා
(බටහිර වෛද්‍යවරයෙකු - Western Doctor විසින් මෙහෙයවනු ලබයි)
මහනුවර ආරම්භ කිරීමට නියමිත නවීන ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා පහත තනතුරු සඳහා සේවක සේවිකාවන් අවශ්‍ය කර තිබේ.
1. ආයුර්වේද වෛද්‍යවරියන් (Lady Doctor)
සුදුසුකම්: BAMS උපාධිය සහ SLAMC වලංගු ලියාපදිංචිය. (නවක වෛද්යවරියන්ටද අයදුම් කළ හැක).
2. ආයුර්වේද තෙරපිස්ට්වරුන් (Therapists - Male & Female)
සුදුසුකම්: ආයුර්වේද සම්බාහනය (Ayurvedic Massage) සහ පංචකර්ම ප්‍රතිකාර පිළිබඳ පිළිගත් සහතික පත්‍රයක් හෝ ඩිප්ලෝමාවක් තිබීම. ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
වෛද්‍ය අධීක්ෂණය යටතේ වැඩ කිරීමට ලැබෙන වෘත්තීය වටපිටාව.
ඔබගේ අයදුම්පත (CV) හෝ විස්තර WhatsApp කරන්න, නැතහොත් අමතන්න:
දුරකථන / WhatsApp:0767044979
විද්‍යුත් තැපෑල: shadharawellness@gmail.com