ආයුර්වේද වෛද්‍යවරියක/ වෛද්‍යවරයකු සඳහා ඇබෑර්තූ
අපගේ ආයතනය ( කොළඹ තරු පන්තියේ හෝටලයක්) සඳහා සුදුසුකම්ලත්, කැපවීමෙන් සේවය කරන ආයුර්වේද වෛද්‍යවරයෙකු/වෛද්‍යවරියක බඳවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
• ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු/වෛද්‍යවරියක වීම.
• හොඳ සන්නිවේදන හා රෝගී සත්කාර කුසලතා.
• ස්වාධීනව සහ කණ්ඩායමක් සමඟ සේවය කිරීමේ හැකියාව.
• පෙර සේවා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
අපෙන් ඔබට:
• ආකර්ෂණීය ඉහළ වැටුප්.
• මිත්‍රශීලී හා වෘත්තීයමය සේවා පරිසරය
• උදෑ/ දිවා/ රාත්‍රී ආහර වේල් ලබා දෙනු ලැබේ.
• වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.
දැන්ම අයදුම් කරන්න!
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත සඳහන් විස්තර වෙත එවන්න.
දුරකථන : 0702743809
විද්‍යුත් තැපෑල : neodimensionceylon@gmail.com
VACANCY – Ayurvedic Doctor
We are looking for a qualified and dedicated Ayurvedic Doctor to join our Colombo star rated Hotel.
Requirements:
• Registered Ayurvedic Medical Practitioner.
• Excellent communication and patient care skills.
• Ability to work independently and as part of a team.
• Previous experience is an added advantage.
We Offer:
• Attractive high salary.
• Friendly and professional working environment.
• Opportunities for career growth.
• Providing Three meals.
Apply Now!
Please send your CV or contact us for more information.
Contact : 070 274 3809
Email : neodimensionceylon@gmail.com