ඇයි තවමත් වේදනා විදින්නේ.....වේදනාවෙන් තොර ප්‍රීතිමත් දිවියක් සදහා💯
දැන් කහන්තොටදී
දීඝායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින්,
Carpal tunnel syndrome
Sciatica
Migraine
Arthritis
Scoliosis
ආදී ප්රමුඛ රෝග සදහා විශිෂ්ට ප්‍රතිකාර පද්ධතියක් ඔස්සේ ප්‍රතිකාර කරන අතර කෙටි කාලයකින් රෝගයන් නිට්ටාවට හොද කර ගන්න පුලුවන්කම
එමෙන්ම,
1.Paralysis අයට අවශ්‍ය තෙල් ගැල්වීම,ව්‍යායාම කරවීම සිදු කිරීම ආදී සියලු දේ එක තැනකින් කර ගත හැකි වීම.
2.හිස ආශ්රිත රෝග සඳහ තෙල් ගැල්වීම,සම්භාහනය
3.සමේ නීරෝගීභාවයට අදාළ ප්‍රතිකාර
4.තෙල් ආලේප කර සම්භාහනය
මේ සදහා ආයුර්වේද සම්භාහන පාඨමාලාවන් සිදු කල අය සිදු කරයි.
Why are you still suffering.....for a pain free happy life💯
Now at Kahantota
By Dighayu Ayurvedic Medical Center,
Carpal tunnel syndrome
Sciatica
Migraine
Arthritis
Scoliosis
For major diseases, etc., they are treated through an excellent treatment system and the disease can be cured in a short period of time.
Also,
1. Being able to do all the things needed by people with paralysis such as applying oil, doing exercise, etc. in one place.
2. Oil application, massage for head diseases
3. Skin health treatments
4. Apply oil and massage
For this, those who have done Ayurvedic massage courses do it.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!