Posted by
MYND Group of Companies
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
නුගේගොඩ, මිරිහාන හි පිහිටි ආයුර්වේද වෛද්‍යවරියක් විසින් පවත්වාගෙන යන රජයේ ලියාපදිංචි ආයතනයක් වන MYND ආයුර්වේද by Dr.Palika Ekanayake ආයතනයෙහි Ayurveda Wellness and Beauty Therapist හට කාන්තා / පිරිමි රැකියා අවස්ථාවන් ඇත.
පහත සදහන් පරිදි ඔබ එම තනතුර සදහා සුදුසු නම් අපගේ
0773 261 161 අංකය වෙත හෝ info@myndgrouplk.com යන E-mail ලිපිනයන් හරහා ඔබගේ යාවත්කාලින තොරතුරු අතුලත් අයැදුම්පත (CV) යොමු කරන්න.
ඔබ සම්මුඛ පරීක්ෂණ වටය සදහා සුදුසුකම් ලැබූ පසු අප ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න.
එතෙක් අපව අමතා විස්තර ලබාගැනීමෙන් වලකින මෙන්ද කරුණාවෙන් දන්වා සිටින්නෙමු.
එම තනතුරු සදහා තේරීපත් වන ඔබ සදහා අපගේ විදේශියන්හි පිහිටා ඇති මධ්‍යස්ථාන වල සේවය කිරීමට අවස්ථාවද ලබා ගැනීමට හැක*
මූලික සුදුසුකම්
• තෙරපි පිලිබද පාඨමාලාවක් හදාරා තිබීම
• වසර 1ක අවම පලපුරුද්ද
• Sports Massage / Saloon යන අත්දැකීම් අති අයට ප්‍රමුඛත්වය
• නුගේගොඩ හෝ අවට පදිංචි අය සදහා ප්‍රමුඛත්වය
• මද වශයෙන් හෝ අමතර භාෂාවන්හි දැනුම තිබීමද අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
තේරීපත් වන අය සදහා ඉහල වැටුප් සහ අමතර දීමනා ලබා ගැනීමට හැක.




