දශක තුනකට අදික කාලයක් නම දිනූ මහරගම මහින්ද ඩ්‍රයි ක්ලිනර් ( ලොන්ඩරි) ආයතනයට අයන් කරවන්නන් (ගැහැනු /පිරිමි ) පුහුණු / නුපුහුණු කඩ්නමින් අවශ්‍ය කර තිබේ.
ගාමන්ට් අයන් පලපුරුද්ද විශේෂ වේ.
ආයතනය සම්පූර්ණයෙන් වායු සමීකරණය කර තිබේ.
සුදුසුකම්
* වයස 25 - 50
* වැඩ කරන වේලාවන් 0800 - 0500
* වැටුප් 50 000 - 60 000