🚀 ඔබත් අයිස් පැකට් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම්ද?
චීනයෙන් ආනයනය කරන ලද අති නවීන සුදු යකඩ (Stainless Steel) නිමාවෙන් යුතු අයිස් පැකට් නිෂ්පාදන මැෂින් දැන් ඔබටත් ලබාගත හැක!
💰 මිල: රු. 460,000/- පමණයි
වසර 15කට අධික ක්ෂේත්‍ර පළපුරුද්දක් සහිත ශ්‍රී ලංකාවේ අයිස් පැකට් කර්මාන්තය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති Business Guru අප විසින් මෙම මැෂින් ආනයනය කර බෙදාහරිනු ලැබේ.
🎁 මැෂින් එක සමඟ ඔබට ලැබෙන විශේෂ ප්රතිලාභ
✅ අයිස් පැකට් ව්‍යාපාරය ආරම්භ කිරීමේ සිට විකිණීම දක්වා සම්පූර්ණ උපදේශනය
✅ මැෂින් ක්‍රියාත්මක කිරීමේ පුහුණුව
✅ කාර්මික දැනුම සහ සහාය
✅ පළපුරුදු කාර්මික මහතුන් සම්බන්ධ කරදීම
✅ ලැමිනේෂන් පොලිතීන් හා ප්‍රින්ටින් සේවා ලබාගත හැකි ස්ථාන හඳුන්වාදීම
✅ ව්‍යාපාර සැලසුම් හා වෙළඳපොළ උපදෙස්
✅ අලෙවියෙන් පසු සහාය
🎥 වැඩි විස්තර සඳහා
Business Guru YouTube Channel තුළ මෙම මැෂින් පිළිබඳ සම්පූර්ණ වීඩියෝ සහ තාක්ෂණික දැනුම ලබාගත හැක.
📱 දැන්ම විස්තර ලබාගන්න
⚠️ කරුණාකර Call නොකරන්න. 📩 WhatsApp Message එකක් පමණක් එවන්න.
🔥 සීමිත ප්‍රමාණයක් පමණක් ඇත! 🔥 අඩු මුදලින් ලාභදායී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳම අවස්ථාව!