නිවැසියන් විදේශ ගත වන බැවින් ආදරෙන් හදන කෙනෙක් හොයනවා
යාලු උනාට පස්සේ හරිම ආදරනීය කීකරු සතෙක්. හොර හතුරෝ ගැන ඉව තියෙනවා ඒ ඇරෙන්න එන එන හැමෝවම හපන්නේවත් බුරන්නේ වත්
නෑ කියන්නේ නිවසට එන අමුත්තන්ව හපන්නේ නෑ නහය ලග පොඩ් තුවාලයක් වෙලා තිබුනා කම්බ් යක්
ඇනිලා මේ ෆොටෝස් ගද්දි දැන් හොදටම
හොදයි මිල
අඩු කරලා දෙනවා හොද කෙනෙකුට