😍කැළණි ගඟට මායින්ව ඇති පොල් අක්කර 6 ක මැණික් ඉල්ලං ඇති ඉඩමක් ඉක්මණින් විකිණීමට!!
🔸ගංඉවුරේ ඉල්ලං ඇදිමටත් , බැකෝ පතලක් ඇදිමට හෝ තට්ටු පතල් කිහිපයක් දැමීමට හැකි බැවින් ඒ සදහා ඉඩමට ගත් බලපත්‍ර සමග විකිණීමට හෝ වගකීමකින් යුතුව විශ්වාස වන්ත අයෙකුට පතල් 2 කට මාස 3 කට කොටසකට (භාගේ පන්ගුවට) භාරදිමට ද සූදානම් ය.
🔸මනරම්, සුන්දර, නිස්කලංක පරිසරයක් පිහිටිම නිසා ECO. TOURISUM වලට ගං ඉවුරේ බිම සකස් කර ඇති ස්ථාන වල කබානා නිවාස 10 න් නිකේතනයක් ඉදිකිරිමට මුදල් යෙදවිය හැකි ආයෝජකයකුට කදිම අවස්ථාවක්
🔸පිරිසිදු ජලය ඉඩමේ ඇති බැවින් ජල බෝතල් කිරිමේ හෝ ජල බව්සර් වලට මුදලට දෙන ව්‍යාපෘතියකට මිලට ගැනිමට ද සුදුසුය
🔸(Green House) හරිතාගාර තුළ කොච්ච් මිරිස් , මාලු මිරිස් සහ ළුළවලු වගා කිරිමට පොහොර පසක් තිබිම නිසා හොද ආදායමක් ලබාගත හැක
🔸නැතිනම් කිරි එළදෙනුන් 6 දෙනෙක් ඇති කර කිරි ලබාගැනිමේ ගොවිපළක් සඳහා ද සුදුසුය. කිරි රැගෙන යාමට ඉඩම අසළටම පැමිණෙයි
🔸පොල් තෙල් මෝලක් හෝ පොල් කිරි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට කැමති කෙනෙකුට ද මිලට ගත හැක
🔸තේ පැල සහ කුරුදු පැල තාවනක් අක්කරයක පටන්ගැනිමට කැමැති කෙනෙකුට ජලය සමග බදුදිමට
🔸දැනට ආදායම් ලබන තේ අක්කරයක පැල 5000 ක් ( 4049 )වර්ගය සිටුවා අවූරුදු 1 මාස 8 පමණ වේ
🔸අවුරුදු 5 ක වයසේ කිරි කැපීම සඳහා වූ රබර් පැල 165 ක ගස් වගාකර ඇත
🔸පොල් ඵලදාව සහිත ගස් 246 ක් , යටි වගාව ට පොල් පැල 110 සිටුවා ඇත
🔸ඵලදාව සහිත ගම්මිරිස් වැල් 220
🔸පුවක් ගස් 150 සිටුවා ඇත.එයින් ගස් 110 දැනට ඵලදාව ඇත
🔸පලතුරු ගස් විශාල ප්‍රමාණයක් ඇත (රබුටන්,දුරියන්,ගඩුගුඩා,ජම්බෝල , නාරං,අඹ පේර,කොස් දෙල් වැනි අතුරු බෝග වලින් විශාල ආදායමක්)
🔸ඇටැච් බත්රුම් සමග කාමර 2 කක අලුත් කබානා නිවසක්
🔸සේවකයින්ට ද නිවාසයක් ඇති බැවින් පදිංචි වී සියලු ව්‍යාපාර කරමින් ආදායම ලබාගත හැකිය
🤝විදේශ ගතවන බැවින් ඉක්මනට විකිණීමට!
Code - AA - 20/12
📞වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.
Hirantha