🔵PERCEPTA🔵
🌀සීතලේ නියම කලාව🌀
දිවයිනේ ඕනම ප්‍රදේශයකට ගුණාත්මක සේවාවක් ලබා දෙන අපි ලෝකයේ දැනට පවතින හොදම ප්‍රමිතිගත air conditioner වෙළෙඳපොළ අඩුම මිලට බෙදා හරිනු ලබයි...
AC වර්ග රැසක් අතරින් වඩාත් ප්‍රචලිත AUX air conditioner අප වෙතින් ලබා ගත හැකි වේ.
AUX air conditioner එකක් ඔබේ නිවසට, කාමරයට, කාර්යාලයට සවි කර ගෙන වෙනස අත් විදින්න..
AUX හි විශේෂාංග
🌫️ මෘදු
🧑🏻🔧කාර්යක්ෂමතාව ඉහලයි
🥶 ඉතා වේගවත් හා ඉහල සිසිලනය.
👍පහසු නඩත්තුව
💪🏿මනා ශක්තිමත් බවකින් යුක්ත
🛑වැඩි කල්පැවැත්ම
වගකීම
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක්
2️⃣ PCB සදහා වසර දෙකක්
5️⃣ Compressor සදහා වසර පහක්
සවිකිරීමෙ පහසුකම අපෙන් ලබා ගන්න විට
🚛 ප්‍රවාහනය නොමිලේ
🔟 compressor සදහා වගකීම වසර දහයක් තෙක් දිගු කරයි
🧑🏻🔧 අවුරුද්දක් තුල සේවා වාර තුනක් නොමිලේ
🆓 out door bracket නොමිලේ
🆓 copper pipe මීටර් තුනක් නොමිලේ
☎️දක්ෂ කාර්මිකශිල්පීන් යටතේ ඔබගේ සවි කිරීම මනාව කාර්යක්ෂමව ඉක්මනින් නිම කරව ගැනීමට අවශ්‍ය ඔබත් දැන්ම අමතන්න
PERCEPTA අපි
⏩රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
⏩වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
⏩ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
⏩අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
⏩අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
⏩අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
⏩ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
⏩ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි
🛑ඉහළ සේවාවක් අවශ්‍ය ඔබත් අදම අප හා සම්බන්ධ වන්න