හංවැල්ල පිහිටි වාහන සේවා සහ අලුත්වැඩියා කරන අප ආයතනයේ vehicle service advisor ( වාහන සේවා උපදේශක ) තනතුර සදහා ඇබෑර්තු ඇත
සුදුසුකම්
> වසර 2කකට වැඩි පළපුරුද්ද
> පිළිගත් වෘතීය පුහුණු ආයතනයක මෝටර් කාර්මික ශිල්පය පිලිබදව පාඨමාලාවක් හදාරා තිබීම
> පාරිභෝගිකයින් සමග සුහදව කථා කළහැකි වීම
> හැකියාව සහ දක්ෂතාවය මත ඉහළ වැටුප්
+++ වැඩි විස්තර සදහා අමතන්න 0741272123