මෝටර් රථ අලුත් වැඩියා සහ අමතර කොටස් ක්ෂේත්රයේ වසර 25 කට අධික කීර්තිමත් ඉතිහාසයක් ඇති ,ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ මෝටර් රථ සමාගම් දෙකක බලයලත් සේවා නියෝජිත ආයතනයක්..ව්‍යාපාර නාමය ,
සියලු උපාංග සහ පරිශ්‍රය සමග..(අවශ්‍ය නම් කාර්ය මණ්ඩලයද සමඟ) වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත..
.(හෝමාගම)