🍚🎁 Better One Rice Cooker – 1.0L
අම්මාට / Wifeට ලස්සනම සහ ප්‍රයෝජනවත් Gift එකක් ❤️
Boarding වල ඉන්න අයටත් ඉතා පහසුයි!
✅ 1.0 Ltr Capacity – කුඩා පවුලකට හෝ තනිව ඉන්න අයට හරි
✅ බත් හොඳින්, නියම රසට උයයි
✅ Auto Cut Off System – බත් උයලා ඉවර වෙද්දී ස්වයංක්‍රීයව නවතී
✅ විදුලියෙන් භාවිතා කළ හැක (Gas අවශ්‍ය නැහැ)
✅ කැඳ, සුප්, කිරිබත් වැනි දේවල්ද හදන්න පුළුවන්
✅ භාවිතා කරන්නත්, සෝදන්නත් ඉතා පහසුයි
🎁 ආදරයෙන් දෙන practical Gift එකක්!
🏠 Boarding වල ඉන්න අයට – කුඩා කාමරයකට ගැළපෙන, ඉක්මනින් භාවිතා කළ හැකි උපකරණයක්.
💰 මිල – Rs. 5,500/-
📍 ලිපිනය – 457, Galle Road, Rathmalana
\
👉 අදම අමතන්න! 🍚✨