
මෝටර් වාහන පින්තාරුකරු (AUTO SPRAY PAINTER)
Vacancies available at highly reputed "Automotive Companies / Garages in ROMANIA ....
රුමේනියාවේ ස්ථාපිත ඉහළපෙලේ “මෝටර් වාහන සමාගම් හා ගරාජ්වල” හදිසි ඇබෑර්තු අපවෙත දැන් ලැබී ඇත.....
- Final Practical Interviews will be conducted by the Romanian Representatives at Colombo on 06th and 07th of December, 2025 (Saturday & Sunday) ...
- රුමේනියානු සමාගම් නියෝජිතයින් සමග ප්‍රායෝගික පරීක්ෂණය දෙසැම්බර් මස 6 සහ 7 (සෙනසුරාදා හා ඉරිදා) යන දෙදින තුල පැවැත්වේ.
- අදාළ ලියකියවිලි සමග හැකි ඉක්මනින් කාර්යාලයට පැමිණ ඔබගේ පරීක්ෂණය සඳහා දිනයක් ලබාගන්න..
සැ. යු. :
පෙර ලියාපදිංචි කරුවන් සඳහා පමණක් අවසන් පරීක්ෂණයට කැඳවනු ලැබේ.
(ලියාපදිංචි ගාස්තු කිසිවක් අයනොකෙරේ)
Experience :
- Must have over 04 Years of Total experience as an "Auto Spray Painter" (As a Qualified Auto Painter) at a Recognized Automotive Company.
- අදාළ රැකියාව යටතේ වසර 04කට අධික කාලයක් පිළිගත් ආයතනයක දක්ෂ වාහන පින්තාරුකරුවකු ලෙස සේවය කර තිබීම..
- Must have followed a Full-time “Auto Spray Painting" Course” at a reputed Industrial Training Institution such as Ceylon German Tech, NAB, NAITA, Japan Tech etc.
- පිළිගත් මෝටර් කාර්මික අභ්‍යාස ආයතනයක (Ceylon German Tech, NAITA, NAB, Japan Tech යනාදී..) පූර්ණ කාලීන වාහන වාහන පින්තාරුකරණය පිළිඹඳ පාඨමාලාවක් හදාරා තිබීම.
- Must be efficient in English, Good Physical Conditions, pleasing personality, Hard Working with sober habits.
- ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි...
- යහපත් සෞඛ්‍ය තත්වයෙන් හෙබි, කාර්යශූර හා ප්‍රසන්න පුද්ගලයින් වීම මැනවි.
- GULF Experienced Workers will be prioritized ...
Salary :
US$ 850.00 (Rs. 255,000) + US$ 100.00 (Food)
- FREE : Accommodation, Transport, Insurance etc.
- One Day Off per Week
- Vacation : After 02 Years
නොමිලේ :
නවාතැන්, සෞඛ්‍යය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, නැවත පැමිණීමට ගුවන් ටිකට්පත්
- කොන්ත්‍රාත් කාලය : වසර දෙකකි..
- අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, සහතිකපත්, සම්පූර්ණ රුව සහිත ඡායාරුප හා ස්වයං හඳුන්වාදීමේ වීඩියෝ පට සමග, හැකි ඉක්මනින් කාර්යාලයට පැමිණ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා ලියාපදිංචි වන්න ....
- Apply immediately with your :
- CV
- Certificates
- Photographs
- Passport Copies
- Self-introductory Videos
Email : everestnewsline@gmail.com / infoeveresthr@gmail.com
Everest Commercial Enterprises (ECE)
No 185, Old Galle Road, Parattha Junction, Gorakana, Keselwattha.
SLBFE Labor License No. 1511
(Near Panadura North Police Station)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Auto Denter (Romania)
Everest Commercial Enterprises (ECE)MEMBERKalutara, Overseas JobsRs 290,000 per month9 days
Auto Electrician (Romania)
Everest Commercial Enterprises (ECE)MEMBERKalutara, Overseas JobsRs 290,000 per month9 days
Auto Mechanic (Romania)
Everest Commercial Enterprises (ECE)MEMBERKalutara, Overseas JobsRs 290,000 per month9 days
Bicycle Mechanic (Romania)
Everest Commercial Enterprises (ECE)MEMBERKalutara, Overseas JobsRs 185,000 per month9 days
