💼 POSITION | තනතුර: ඖෂධවේදී සහායක / Assistant Pharmacist
💠 Requirements | සුදුසුකම්:
【~】✪ ෆාමසි ක්ෂේත්රයේ වසර 02කට නොඅඩු පළපුරුද්ද
【~】✪ ඖෂධ වට්ටෝරු කියවීම, ලිවීම හා පිළියෙල කිරීම සම්බන්ධව මනා දැනුමක් තිබීම.
【~】✪ SLMC ලියාපදිංචි වූ ආධුනික ඖෂධවේදීන් සඳහා ප්රමුඛත්වය • වයස අවු:40 ට අඩු
【~】✪ වැඩමුර ක්රමයට (Shift Work System) රෑ 10 දක්වා සේවයේ නියැලීමට කැමති අය සඳහා ප්රමුඛත්වය
✅ BENEFITS | වරප්රසාද:
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ විකුණුම් දීමනා
【~】✪ දුරබැහැර අයදුම්කරුවන් සඳහා නවාතැන් පහසුකම්
【~】✪ අතිකාල දීමනා
✅ HOW TO APPLY | අයදුම් කලයුතු ආකාරය ✍️:
ඡායාරූප සහිත අයදුම්පත් පහත සඳහන් ලිපින වලට යොමු කරන්න:
#📳 WhatsApp | වොට්ස්ඇප් අංකය: 0765 313 201
#📧 Email | ඊ-මේල් ලිපිනය: snh6305@gmail.com
📪 Address | ලිපිනය: 586, නාවල මාර්ගය, රාජගිරිය