AUCHEV Pisces 2026 | Brand New Electric Motorcycle | 90+ KM Range | 1500W | 72V 32Ah
AUCHEV Pisces 2026 යනු Sri Lanka තුළ Brand New තත්ත්වයෙන් ලබාගත හැකි Electric Motorcycle එකකි.
අලෙවියෙන් පසු ඉහළ ගුණාත්මක සේවාව
අපගේ කර්මාන්තශාලාව තුළම අමතර කොටස් නිෂ්පාදනය
72V 32Ah Graphene Battery, 1500W Motor, 90+ KM claimed range සහ 65–75 KM/H claimed top speed සහිත මෙම Electric Bike එක දෛනික ගමන් සඳහා සුදුසුය.
🔋 Battery: 72V 32Ah Graphene
⚡ Motor: 1500W
🛣️ Range: 90+ KM*
🏍️ Top Speed: 65–75 KM/H*
🛡️ Features:
TCS හෙවත් ලිස්සනසුළු මාර්ගයකදී ඉහළ පාලනයකින් යුක්තවීම , Dual Remote Anti-Theft Alarm, Hydraulic Disc Brakes, LED Headlight, Digital Display, Reverse Gear, Smart Key, 3-Speed Riding Mode.
🛠️ Warranty:
Battery – 27 Months / 22,500 KM
Hub Motor – 27 Months / 22,500 KM
Chassis – 39 Months / 33,750 KM
💰 Cash | Leasing | Financing පහසුකම් ඇත.
🏍️ Viewing & Test Ride සඳහා AUCHEV Showrooms වෙත පැමිණෙන්න.
📍 Mulleriyawa | Boralesgamuwa | Galle
📞 Price, Stock Availability සහ වැඩිදුර Specifications සඳහා Sales Team එක අමතන්න.
Range සහ Top Speed භාවිත තත්ත්වයන් අනුව වෙනස් විය හැක.