AUCHEV Pisces 2026 | Brand New Electric Motorcycle | 90+ KM Range | 1500W | 72V 32Ah
AUCHEV Pisces 2026 යනු Sri Lanka තුළ Brand New තත්ත්වයෙන් ලබාගත හැකි Electric Motorcycle එකකි.
අලෙවියෙන් පසු ඉහල ගුණාත්මක සේවාව , ගුණාත්මක අමතර කොටස් අප කර්මාන්තශාලාවේම නිෂ්පාදනය කිරීම
72V 32Ah Graphene Battery, 1500W Motor, 90+ KM claimed range සහ 65–75 KM/H claimed top speed සහිත මෙම Electric Bike එක දෛනික ගමන් සඳහා සුදුසුය.
🔋 Battery: 72V 32Ah Graphene
⚡ Motor: 1500W
🛣️ Range: 90+ KM*
🏍️ Top Speed: 65–75 KM/H*
🛡️ Features:
TCS හෙවත් ලිස්සන සුළු මාර්ගයකදී ඉහල පාලනයක් සහිත වීම ,Dual Remote Anti-Theft Alarm, Hydraulic Disc Brakes, LED Headlight, Digital Display, Reverse Gear, Smart Key, 3-Speed Riding Mode.
🛠️ Warranty:
Battery – 27 Months / 22,500 KM
Hub Motor – 27 Months / 22,500 KM
Chassis – 39 Months / 33,750 KM
💰 Cash | Leasing | Financing පහසුකම් ඇත.
🏍️ Viewing & Test Ride සඳහා AUCHEV Showrooms වෙත පැමිණෙන්න.
📍 Mulleriyawa | Boralesgamuwa | Galle
📞 Price, Stock Availability සහ වැඩිදුර Specifications සඳහා Sales Team එක අමතන්න.
Range සහ Top Speed භාවිත තත්ත්වයන් අනුව වෙනස් විය හැක.