අතුරුගිරියෙන් සුපිරි දෙමහල් නිවසක් කඩිනමින් විකිණීමට! (ලක්ෂ 198 යි)
Brand New House For Sale
අතුරුගිරිය, හබරකඩ හංදියට නුදුරින් පිහිටි, සියලුම නවීන පහසුකම් සහිත අලංකාර දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. පදිංචියට වගේම ආයෝජනයකටත් කදිම අවස්ථාවක්! 😍🏡
නිවසේ විස්තර:
• 📐 ප්රමාණය: වර්ගඅඩි 2100 ක ඉඩකඩ සහිතයි
• 🛏️ නිදන කාමර: 3
• 🚿 නාන කාමර: 2
• 🛋️ පහසුකම්: ඉඩකඩ ඇති සාලය සහ වෙනම TV Lounge එකක්
• 🍳 මුලුතැන්ගෙය: නවීන පන්නයට නිමවා ඇත
✨ මිල: රුපියල් මිලියන 19.8 (ලක්ෂ 198)
• 🌱 ඉඩම: පර්චස් 6.68
• 🚗 වාහන 2 ක් පහසුවෙන් නැවැත්වීමේ හැකියාව (Parking space)
• 🧱 වට තාප්ප සහ ආරක්ෂිත Roller Doors
• 📜 පිරිසිදු සින්ක්කර ඔප්පු සහ පළාත් පාලන ආයතන අනුමත සියලුම ලියකියවිලි
📍 ස්ථානය:
හබරකඩ හංදියටම 1.2 Km යි. නිස්කලංක, වැදගත් වටපිටාව.
Ref No - 13416