වේගයෙන් සංවර්ධනය වන අතුරුගිරිය ප්‍රදේශයේ, නවීන ජීවන රටාවකට ගැළපෙන උසස් යටිතල පහසුකම් සහිත සුවිශේෂ නේවාසික ඉඩම් ව්‍යාපෘතියක්.
📐 ඉඩම් විස්තර
📏 පර්චස් 6 සිට ඉඩම් කැබලි
💰 පර්චසයක මිල රු. ලක්ෂ 11 සිට
🌟 ව්‍යාපෘතියේ සුපිරි පහසුකම්
✅ ආරක්ෂිත Gated Community
✅ ව්‍යාපෘතිය වටා අඩි 7–10 උස Boundary Wall
✅ අඩි 20–30 පළල Carpet මාර්ග
✅ නිසි Concrete Drainage පද්ධතිය
✅ වෙනම Common Area පහසුකම්
⚡ පහසුකම් සහ අනුමැති
✔️ විදුලි පහසුකම්
✔️ නළ ජල පහසුකම්
✔️ සම්පූර්ණ අනුමත සැලසුම්
✔️ පැහැදිලි ඔප්පු සහිත 100% ආරක්ෂිත ආයෝජනයක්
🌿 සුදුසු වන්නේ
🏡 නිස්කලංක පරිසරයක ඔබගේ සිහින නිවස ඉදිකිරීමට
📈 වේගයෙන් වටිනාකම් වැඩිවන ප්‍රදේශයක ආයෝජනයක් සඳහා
📞 ඔබගේ ඉඩම අදම වෙන්කරවා ගන්න!
⚠️ සීමිත ඉඩම් සංඛ්‍යාවක් පමණයි — ඉක්මනින් විකිණී යයි!