දිවයිනේ සතර දිසා වන්ම යාකරන අතුරුගිරිය නගරය මැදින්ම අගනා වටිනා සුවිශේෂී ව්යාපාරික හා නේවාසික බිම් කොටස් 10ක් යලිත් නොලැබෙන දැරිය හැකි මිලකට ඔබගේ ජීවිතයේ වටිනා මහා වැදගත්ම ආයෝජනය සිදු කරන්න.
🔷මාලබේ අතුරුගිරිය ප්රධාන බස් පාරට මුහුණලා
🔶අතුරුගිරිය අධිවේගී පිවිසුමට 300M
🔷අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 500M
🔶Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින්
🔷රාජ්ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින්
🔶ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන්
🔷පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
🔷තෙකලා විදුලිය සහ නල ජලය
🔶නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
🔷බැංකු ණය පහසු කම්
🔶එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
♦පර්චස් 6,7,8 බිම් කොටස්
♦පර්චසය ලක්ෂ 19 සිට - 29.5 දක්වා