🌿 ඔබගේ අනාගතය සඳහා හොඳම තීරණය අදම ගන්න.
📍 ස්ථානීය වාසි
✔ 177 ප්‍රධාන මාර්ගයට කි.මී. 2යි
✔ SLIIT ආයතනයට කි.මී. 2.5යි
✔ පිට්ටුගල හංදිය අසල පිහිටා ඇත
🚗 පහසු ප්‍රවේශය
• මාලබේ – කි.මී. 3.8
• අතුරුගිරිය – කි.මී. 4.1
• කොතලාවල Interchange – කි.මී. 3.5
• අතුරුගිරිය Interchange – කි.මී. 3.9
🎓 ප්රමුඛ අධ්‍යාපන ආයතන ආසන්නයේ
• CINEC Campus – කි.මී. 3.8
• Horizon Campus – කි.මී. 4.2
🌿 මෙම ඉඩම විශේෂ වන්නේ ඇයි?
✔ වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇත
✔ ප්‍රධාන මාර්ග සහ අධිවේගී පිවිසුම් වෙත පහසු ප්‍රවේශය
✔ ප්රමුඛ අධ්‍යාපන ආයතන ආසන්නයේ
✔ නිස්කලංක, හරිත සහ වාසයට සුදුසු පරිසරයක්
💼 ඔබට සුදුසුමයි
🏡 ඔබගේ සිහින නිවස ඉදිකිරීමට
📈 ලාභදායී සහ ආරක්ෂිත දිගුකාලීන ආයෝජනයක් සඳහා