අතුරුගිරිය නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට දීමට තිබේ. ( ID : ATHU029S )
🏛 වර්ග අඩි 13000 කි.
🏛 මාසික කුලිය: මසකට රු. 800,000 කි.
🏛 මහල් 5කින් සමන්විත වේ.
🏛 වාහන 14ක් නැවැත්වීමේ පහසුව ඇත.
🏛 මෙම ගොඩනැගිල්ල අලුතින් ඉදි කරන ලද ගොඩනැගිල්ලකි.
🏛 මෙහි ඉදිරිපස අවකාශය ඉතාමත් ආකර්ශණීය අයුරින් වීදුරු යොදා නිම කර ඇත.
🏛 පාරිභෝගික ආකර්ශණය 100% ක් ලබා ගත හැකි වටිනාම ව්‍යාපාර අවකාශයකි.
🏛 වර්ග අඩි 4048ක බිම්මහලක් ඇත.
🏛 වාහන නවතා තැබීමේ භූගත අංගනයට වෙනම පිවිසුමක් සහ වෙනම පිටවීමක් ඇත.
🏛 ආරක්ශක නිල නිවාසයක් වෙනම සපයා ඇත.
🏛 සියලු මහල් සදහා විදුලි සෝපානය ක්‍රියාත්මක වේ.
🏛 ජෙනරේටර් යන්ත්‍ර ඇත.
🏛 සෑම මහලක් සදහාම වැසිකිළි පහසුකම් වෙන වෙනම ලබා දී ඇත.
🏛 ප්‍රදාන මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඇත.
🏛 අතුරුගිරිය නගරයේ වානිජ මට්ටමේ වැඩි වටිනාකමක් සහිත මෙම ගොඩනැගිල්ල ව්‍යාපාර අවස්තාවක් සඳහා සුදුසුම ස්තානයකි.
🏛 ආසන්න ස්තාන සඳහා දුර :
📍 අතුරුගිරිය නගරයට ඇවිද යාමේ දුර
📍 අතුරුගිරිය අධිවේගී අන්තර් හුවමාරුවට දුර විනාඩි 4 යි.
📍 මාලබේ නගරයට කිලෝමීටර් 5.5 යි.
📍 බත්තරමුල්ලට කිලෝමීටර් 9.7 යි
📍 කඩුවෙලට කිලෝමීටර් 9 යි.
📍 කොට්ටාවට විනාඩි 16 යි.