🔷 මාළඹේ අතුරුගිරිය ප්රධාන බස් පාරට මුහුණලා
🔶 අතුරුගිරිය අධිවේගී පිවිසුමට 300M
🔷 අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 500M
🔶 Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින්
🔷 රාජ්ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින්
🔶 ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන්
🔷 පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
🔷 තෙකලා විදුලිය සහ නල ජලය
🔶 නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
🔷 බැංකු ණය පහසු කම්
🔶 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
♦ පර්චස් 6,7,8 බිම් කොටස්
♦ පර්චසය ලක්ෂ 19 සිට – 29.5 දක්වා
“මව්බිමෙන් උරුමයක් – විශ්වාසනීය පොරොන්දුවක්”