අතුරුගිරිය, MDH ජයවර්ධන මාවතේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත (ID: ATHU017S)
⛳️ ඉඩමේ විශාලත්වය- පර්චස් 208.9කි,
⛳ පර්චසයකට ලක්ශ 8.50 බැගින් බලාපොරොත්තු වේ,
⛳️ ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
⛳️ අඩි 23ක ප්රවේශ මාර්ගයක් ඇත,
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත,
⛳මේ ඉඩමේ පිහිටි පොළොව තුල ගල් සහිත ප්රදේශ පිහිටා නැත.
⛳එය ස්වභාවික ඉතා සැහැල්ලු බෑවුමකින් යුක්තය.
⛳කාණුව ඉඩම පුරා බටහිර පැත්තෙන් පිහිටා ඇති අතර, ඉදිරිපස නැගෙනහිර දෙසට මුහුණලා ඇත.
⛳ඉතා අඩු සංවර්ධන පිරිවැයක් දැරීමට සිදුවේ.
⛳මෙම වටිනා අවස්ථාව නැති කර ගන්න එපා.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
අතුරුගිරිය නගරයට විනාඩි 10යි.
අතුරුගිරිය අන්තර් හුවමාරුවට කිලෝමීටර 4.6 කි.
මාලඹේ නගරයට කිලෝමීටර 4.9 කි.
කඩුවෙලට කිලෝමීටර 6.2 කි.
බත්තරමුල්ලට කිලෝමීටර 10.7 කි.
⛳️