අතුරුගිරිය නගරයට සහ හයිවේ පිවිසුමට ඉක්මනින් ළඟාවිය හැකි බොරළුගොඩ පාරේ පිහිටි ප්‍රයිම් ලෑන්ඩ් අලුත්ම ඉඩම් ව්‍යාපෘතිය මේ දිනවල සීඝ්රයෙන් අලෙවි වෙමින් පවතී .
ඉතා අගනා පොල් වගාවකින් යුත් , ශක්තිමත් බොරළු පසක් සහිත තැනිතලා බිම් කොටස් කිහිපයකි .
පර්චස් 6.5 සිට 7 , 8, 9 ආදී ලෙස බිම් කොටස් කිහිපයකි .
ඉතා උසස් මට්ටමින් සංවර්ධනය කර ඇති මෙම ඉඩම කාපට් හා තාර යෙදූ පුළුල් මාර්ග පහසුකම්වලින් යුක්තය .
මෙම ඉඩමේ සිට විවිධ ප්‍රදේශ වලට යාමට ප්‍රවේශ මාර්ග සහිතය
ඕනෑම බැංකුවකින් පිළිගන්නා පිරිසිදු ඔප්පු සහිතයි .
ඉක්මන් කරන්න ඔබ ඔබත් අදම ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් සහිතයි .
ඉඩමේ වටිනාකමෙන් 40% ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් අප විසින් ලබා දෙනු ලැබේ .
එසේත් නැත්නම් වටිනාකමෙන් 25% ගෙවා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට මාස 24ක් හෝ මාස 18 ක් තුළ ගෙවීමේ හැකියාව ඇත
ඔබගේ අවශ්‍යතාවය අනුව නම්‍යශීලි ගෙවීමේ පහසු ක්‍රම ලබාදිය හැක .
ඉඩම පරික්ෂා කිරීම සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කර ගැනීමට හැක වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබා දෙන්න ස්තුතියි .