අතුරුගිරිය , කඩුවෙල , මාලබේ , කොට්ටාව , හෝමාගම , ගොඩගම , මහරගම නගරයන්ට ආසන්නව පිහිටා ඇත.
190 ගොඩගම පිටකොටුව,138/4 අතුරුගිරිය පිටකොටුව, 697 හෝමාගම කඩුවෙල, ප්‍රධාන මාර්ගයට මීටර් 600 කි.
අතුරුගිරිය මොරටුවාහේන පාරේ පිහිටා ඇත.
අතුරුගිරිය Highway Entrance , පාසැල් , රෝහල් , සුපිරි වෙලදසැල් , ඇතුලු සියලු පහසුකම් ඉතා ආසන්නව පිහිටා ඇත.
මෙම නිවස අපගේ පදිංචිය සදහාම උසස්ම අමුද්‍රව්‍ය වලින් සාදා නිම කරන ලද්දකි
තට්ටු දෙකක නව නිවසකි
කාමර 3
බාත් රූම් 2
කුස්සි 2 ( අවශ්‍යනම් එකක් කාමරයක් ලෙස පාවිච්චි කල හැක )
වාහන 2 ක් නැවැත්වීමට හැක
බැල්කනි
මනරම් ගෙමිදුල
රෝලර් ගේට්ටුව
වෝල් ෆෑන් හා සිවිලිං ෆෑන්
නල ජලය
තෙකලා විදුලිය
පර්චස් 7.07
වර්ග අඩි 2,332
අනුමත කල ගොඩනැගිලි සැලැස්ම
බැංකු අනුමත පිරිසිදු ඔප්පු හා COC
නිවසේ book shop එකක්ද ඇත ( අවශ්‍ය නොමැතිනම් ඉවත් කල හැකිය )
බැංකු ණය පහසුකම් සලසා දිය හැකිය
අයෝජන අවස්ථාවක් හෝ පදිංචියට දෙකටම මනාව ගැලපේ.
විකුනුම් මිල ලක්ෂ 195 යි ( negotiable )
Valuation එක ලක්ෂ 250 ට වඩා වැඩි අගයක් වේ.