ඕනෑම පලදරණ ගසකින් ලේසියෙන් ඉක්මනින් අත්තක් මුල් අද්දව ගැනීම සදහා
ක්රමය 🎋 ඇගිල්ලක් පමණ ගෙඩි හෝ මල් හැදෙන අත්තක් තෝරාගන අගලක් පමණ පළලට පොත්ත ඉවත් කරන්න. ඉන්පසු මේ කප් එකට කොහුබත් ටිකක් දමා ඉවත් කල පොතු කැබැල්ල මැදින් තබා තද කරන්න.