🌿🌊 අත්තනගලු ඔයට මායිම්ව පර්චස් 53ක් ලක්ෂ 55කට! 😍 මෙවැනි ඉඩමක් හැමදාම Market එකේ නැහැ!
📍 අල්ගම – උඩුවක
🌿 සොබාදහමත්... වගාවත්... අනාගත වටිනාකමත් එකම තැනක!
නගරයේ කලබලයෙන් මිදී, නිදහසේ ජීවත් වෙන්න හෝ ලාභදායී ආයෝජනයක් කරන්න හොයනවා නම්, මේ දේපළ ඔබ වෙනුවෙන්මයි. 💚
🌟 දේපළේ විශේෂතා
📏 පර්චස් 53
💰 මුළු මිල ලක්ෂ 55/- පමණයි
🌊 අත්තනගලු ඔයට සෘජුවම මායිම්ව
🌴 තේ වගාව සහිත ඉඩම
🥥 පොල් ගස් 20ක්
🏡 මුර නිවාසයක් සහිතයි
🚪 වට මායිම් සහ ගේට්ටු
⚡ විදුලිය
💧 ජල පහසුකම්
🛣️ අඩි 12 / 15 ප්රවේශ මාර්ග
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
📍 ප්රධාන ස්ථාන
🚌 අල්ගම – උඩුවක පාරට 100m
🚌 අල්ගම – වරකාපොල පාරට 3.3km
🚌 කොළඹ – නුවර ප්රධාන පාරට 8km
✨ Holiday Home එකක් හදන්නත්...
✨ වගාවක් දියුණු කරන්නත්...
✨ අනාගතයට වටිනා ඉඩමක් අයිති කරගන්නත්...
මේක අතහැරියොත් ආයෙ හම්බවෙන්න අමාරුයි!
📌 Ref No : EE ER L 12272