✅සංචාරක ක්ෂේත්රයෙන් සීග්රයෙන් දියුණුවන අටබාගේ නගරයෙන්
✅සංචාරක නිවාස, බංගලා හෝ නිවාස ඉදිකිරීමට
✅ගම්පොල නගරයට විනාඩි 15 ක් පමණයි
✅පුස්සැල්ලාව නගරයට විනාඩි 20 ක් පමණයි
✅අටබාගේ විමලධර්ම ජාතික පාසලට මීටර් 100යි
✅නුවර එළිය නගරයට පැයක් පමණයි
✅මහනුවර නගරයට පැයක් පමණයි
✅කොස්, සපු, පොල්, පුවක්, කරාඹු සහිත අගනා ඉඩම් කැබැලි 2ක්
✅අඩි 15 මාර්ගය
✅පිරිසිදු ඔප්පු
✅ පර්චසය 325,000/=