Atlas Classic Standard Bicycle for Sale (කළුතර)
ඉතා ශක්තිමත්, පැරණි ඉන්දියානු නිෂ්පාදිත Original Atlas (ස්ටෑන්ඩර්ඩ් / ගැඩවිල්) වර්ගයේ බයිසිකලයක් විකිණීමට ඇත.
Brand (සන්නාමය): Atlas
Condition (තත්ත්වය): පාවිච්චි කරන ලද (අනර්ග ධාවන තත්ත්වයේ ඇත)
Frame (රාමුව): ඉතා ශක්තිමත්, හොඳ තත්ත්වයෙන් පවතී
Location (ස්ථානය): කළුතර
නිවසක සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට හෝ පැරණි ක්ලැසික් බයිසිකල් එකතු කරන්නන් සඳහා ඉතා සුදුසුයි. පරීක්ෂා කර බලා මිල ගණන් වෙනස් කරගත හැක.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
👉 ටියුබ් දෙක අලුතින් දාලා තියෙන්නේ පිටිපස්සේ ටයර් එක අලුතින් දාලා තියෙන්නේ..ඉස්සරහා ටයර් එක 60% කිසිම අව්ලක් නෑ ඇවිත් පැදලා බලන්න හොදටම තියෙනවා👽
විකිනිමට හෝ හොද තත්වයේ අව්ල් නැති iphone මාරු සලක බැලේ💪